රාජ්‍ය Modify කරන්න නව වැඩපිළිවෙලක්.
පොහොසත් රටක් සුරක්ෂිත ජීවිතයක් නිර්මාණය කිරීමේ ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.
Share