රටේ සමාජ ආර්ථික පරිහානියට හේතු කියන අධිකරණ ඇමති (VIDEO)

Share

මුදල් ඇතුළු වරප්‍රසාද වලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් වූ බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකදීයි.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News