භාතියට බරපතළ‍යි. ජීවිත අවදානමකුත් (VIDEO)

Share

භාතිය ඇතාගේ තත්ත්වය බරපතල බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා. ප්‍රථමාධාර කටයුතු ප්‍රමාද වීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News