කොළඹ අගරදගුරු තුමන්ගේ පූජක දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් වූ අභිනන්දන උත්සවය (VIDEO)

Share

කොළඹ අගරද ගුරුතුමන්ගේ පූජක දිවියට වසර පනහක් සපි‍රීම නිමිත්තෙන් වූ අභිනන්දන උත්සවය අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්ව‍යෙන්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News