ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට.

Share

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් අද(07) දිනයේදී බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට රැගෙනවිත් තිබෙනවා.

Read more

Local News