ලෝකයේ මහද්වීප හතේ උසම කඳුමුදුන් හත තරණය කළ ජොහාන් පීරිස් අද දිවයිනට පැමිණියා. ඒ උතුරු ඇමෙරිකාවේ ඇලස්කාහි පිහිටි ඩිනාලි කඳු මුදුන ද තරණය කිරීමෙන් අනතුරුවයි. ඔහු පිළිගැනීමට පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.