පොලිසීයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් (VIDEO)

Share

උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා. ඒ 2018 වසරේ වන අලීන් ගම් වැදීම වැළැක්වීමට බලධාරින් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News