35 වන Festival of Cricket(FOC) සැණකෙළිය ලන්ඩන් නුවර දී පසුගියදා සාර්ථකව නිමාවට පත්වුණා. ඊට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්නේ සියත අප මාධ්‍ය ජාලයයි. මේ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු හසිත අකලංකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.