ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්රියාවලිය කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අභියෝගයක්ව පවතින නීති සංශෝධනය කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.