ඊයේ රාත්රියේ බොරැල්ල ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙළඳසැලක සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.
Share

Read more