මාලමුල්ලේ වෙඩි තැබිමක්.

Share


අද (11) අලුයම හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේල‍යක් බිඳ, පිස්තෝල අවියක් යොදාගෙන වෙඩි තැබීම සිදු කොට පළාගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හිරණ පොලීසිය මගින් මෙහෙයවන බවයි වාර්තා වන්නේ.

Read more

Local News