අමෙරිකාවෙන් කැනඩාවට 35%ක තීරු බදු පනවයි (VIDEO)

Share

ඇමෙරිකාවට ආනයනය කරන කැනේඩියානු භාණ්ඩ සඳහා 35% ක තීරු බද්දක්.අගෝස්තු 01 දා සිට බදු ක්‍රියාත්මකයි.
ප්‍රංශයේ St. Tropez හි වරායක නැංගුරම්ලා තිබූ සුඛෝපභෝගී යාත්‍රාවක ගින්නක් හටගෙන තිබෙනවා. Sea Lady II නමින් හඳුන්වන යාත්‍රාව තුලයි මෙම ගින්න හටගෙන ඇත්තේ.
මධ්‍යම ගාසා තිරයට අද අලුයම සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් අසුවකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ඒ අතර කාන්තාවන් මෙන්ම දරුවන් පහළොස්දෙනකුද සිටින බවයි වාර්තා වන්නේ.
මැලේසියාවේ පොලිස් ආරක්ෂක අංශය සිදුකළ ආරක්ෂක අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානයේ සිටි පුද්ගලයන් පස්දෙනාව තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News