අලි ඇතුන් රකින්න විද්‍යාත්මක සැලැස්මක් අවශ්‍ය බව කියන නයනක (VIDEO)

Share

අලි ඇතුන් ආරක්ෂා කිරීමට විද්‍යාත්මක සැලැස්මක් අවශ්‍ය බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා. ආචාර්ය ප්‍රිත්විරාජ් ප්‍රනාන්දු සම්පාදනය කළ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News