‘බැරි නම් දැන්මම කියන්න’ ජනපති කියයි (VIDEO)

Share

රජය අපේක්ෂා කරන ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රජය වෙන් කළ ප්‍රාග්ධන වියදම් නිසි පරිදි ඒ සඳහා භාවිත කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News