පාස්කු ප්‍රහාරයේ මිනීමරුවන් ගැන ටි.බී සරත් කියන කතාව (VIDEO)

Share

දැනට අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ළඟදීම රටට අනාවරණය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News