වව්නියාවේ ගැටුම ගැන පරීක්ෂණ ඇරඹෙයි (VIDEO)

Share

වවුනියාව පුවමාන්කුලම් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. එම ගැටුම පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ටද පිරිසක් පහර දී ඇති බව යි වාර්තා වන්නේ. මේ අතරින් ගැටුම සිදුවූ ස්ථානයට යාබද ප්‍රදේශයක තිබී පුද්ගල මළ සිරුරක් ද පොලිසියට හමුවී තිබෙනවා.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News