තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ සතිය අදින් ඇරඹේ. අද(14) සිට ජුලි 18 දක්වා ක්‍රියාත්මක මෙම සතියේ තේමා පාඨය “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන්නයි. තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවලට අදාළ නීතිමය ප්‍රතිපාදන, එවැනි ව්‍යාපාරවල ආකෘතියේ පවතින වංචනික ස්වභාවය හා ව්‍යුහය, පිරමීඩ යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමේ අවදානම් හා මූල්‍යමය ප්‍රතිවිපාක සහ වින්දිතයන්ගේ සත්‍ය ජීවන පුවත් හා වේදනාකාරී අත්දැකීම් යනාදිය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කිරීමට නියමිතයි.

Share
Read more