ප්‍රධාන මැතිවරණ පොරොන්දු වල ප්‍රගතිය මනින අනුර මීටරය හඳුන්වා දී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදුන් පොරොන්දු 22 ක ප්‍රගතිය මෙහිදී සොයා බැලීමට නියමිතයි. පසුගියදා සිදු කළ සමීක්ෂණයෙන් අනාවරණය වී ජනාධිපතිවරයා සිය පොරොන්දු වලින් සියයට පහක ප්‍රතිශතයක් මේ වනවිට ඉටු කර ඇති බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.