කුරුණෑගල පිහිටි තොග ගබඩා පර්යන්තයට තෙල් ප්රවාහනය සඳහා ටෙන්ඩර් පත් කැඳවීමට ගත් තීරණය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද විශේෂ ප්රකාශයක් සිදු කළා. විනිවිද භාවයෙන් කටයුතු කිරීම සඳහා අදාළ ටෙන්ඩර් කැඳවූ බවයි එම සංස්ථාවේ කළමනාකර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.