ආයතනික රැකවරණය යටතේ සිටින සහ වීදි ළමුන් සඳහා දීමනාවක්.

Share

ආයතනික රැකවරණය යටතේ සිටින සහ වීදි ළමුන් සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමේ වැඩසටහන හෙට (ජූලි 15) ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් අද (ජූලි 14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.
මෙම වැඩසටහන මගින් ළමුන් 9,191 දෙනෙකුට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News