ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අරමුදල මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් වල ප්‍රගතිය සහ නව ව්‍යාපෘති අවස්ථා පිළිබඳවයි මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.