3000ක අල්ලස් ගෙන වැඩ වැරදුණු පොලිස් කොස්තාපල් (VIDEO)

Share

රුපියල් තුන්දහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්දොළුගම පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News