නීති විරෝධී ලෙස ගුවන් මගියෙකු රැගෙන ආ විශාලතම රත්‍රං තොගය අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා. සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු රැගෙන ආ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 110 කට අධිකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.