මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය තිස්වනදා ඇරඹේ (VIDEO)

Share

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භයේ සනිටුහන් කරමින් එළඹෙන විසි පස්වනදා කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකිරීමට නියමිතයි. පෙරහැර වීදි සංචාරය කිරීම ජූලි 30 වනදා ආරම්භ කරන අතර අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ අගෝස්තු 08 වනදායි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News