පසුබට වෙන්නේ නැතිබව කියන ජනපති (VIDEO)

Share

ජාතික ආගමික සහ සමාජීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට වන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් සමඟ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News