බස් රථයෙන් පැන්න ශ්‍රී ලාංකිකයන් (VIDEO)

Share

ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් ඊශ්‍රායලයේදී ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ අතුරින් එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News