නිලන්තව ගෙදරම යවයි (VIDEO)

Share

අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ තීරණයකට අනුවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහති නැරඹිය හැකිය.

Read more

Local News