එක තැන පල්වෙන විෂයමාලා ගැන කියන අගමැතිනිය (VIDEO)

Share

දැනට වසර ගණනාවක සිට ගුරු මාර්ගෝපදේශ පවා වෙනස් වී නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. දකුණු පළාතේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඇය මේ බව පැවසුවේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහති නැරඹිය හැකිය.

Read more

Local News