ඇත්තටම සතුට සෑම මිනිසකුටම උරුම විය යුතුයි. ස්වභාව සෞන්දර්යය රස විඳින්න දුප්පත් පොහොසත්, ඇති හැකි නැති බැරි කියල වෙනසක් තියෙන්න විදිහක් නෑ. ඒ වගේමයි ආබාධිත බව ස්වභාව සෞන්දර්යය රස විඳින්න බාධාවක් වෙන්න බැහැ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.