ගලිගමුවේ දී දරුණු බස් අනතුරක් – 21 ක් රෝහලට (VIDEO)

Share

ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. ඒ ගලිගමුව ප්‍රදේශයේදීයි. අනතුරින් තුවාල ලැබූ 21 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News