ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීම ඊයේ ආරම්භ කරා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති නිසා නොබියව මෙරටට ආයෝජනය කරන ලෙස අමාත්‍ය විජිත් හේරත් මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.