ට්‍රම්ප්ගේ බදු තවත් අඩු කරගන්න ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡවක් (VIDEO)

Share

ඇමෙරිකාව මෙරටට පැනවූ තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ තානාපති සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායකයි මෙම සාකච්ඡාවට එක්වුණේ. ඒ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News