හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනිය භාරතීගේ නිවසක් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අම්පාර කල්මුනේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.