මර්වින්ගේ නඩුව සැප්තැම්බර් 24

Share

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයතා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

Read more

Local News