වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබද බරපතල ගැටලුවක් (VIDEO)

Share

රෝහල් පද්ධතිය තුළ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳ බරපතළ ගැටලුවක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. දස දහසකට වැඩි ස්ථාන මාරුවීම් තවමත් ක්‍රියාත්මක වී නැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News