රථවාහන දඩ එම ස්ථානයේදීම GovPay හරහා අද සිට ගෙවීමට අවස්ථාව (VIDEO)

Share

බස්නාහිර පළාත සහ අධිවේගී මාර්ගවල Govpay හරහා ස්ථානීය දඩ අයකර ගැනීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මකයි. පළමු අදියර යටතේ පොලිස් නිලධාරින් දහසකට ඊට අදාළ දුරකථන උපාංග ලබා ලබාදීමට නියමිත බවයි අමාත්‍ය බිමල් ‍රත්නායක ප්‍රකාශ කරයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News