දේශපාලනයට අධ්‍යාපනය ගාවගත්තු හැටි කියන අගමැතිනිය (VIDEO)

Share

පසුගිය කාලයේ අධ්‍යාපනය සඳහා පටු දේශපාලන අරමුණු ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඉතා හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වත්මන් රජය ගෙනෙන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News