අළුමතින් අප නැගිට වසර 15යි – සියත ගිණි තබා නිහඬ කිරීමට දැරූ උත්සාහයට අදට වසර 15 යි (VIDEO)

Share

2010 ජූලි 30 මීට වසර 15කට කලින් අද වගේ දවසක මැරයින් සියතට පහර දුන්නා. එදා වහන්න හදපු සියත් අද රටේම ජනතාවගේ විශ්වසනීය ගැලවුම්කරු බවට පත් වී අවසන්. එදා අඳුරු මතකයයි මේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News