රුසියානු මුහුදු කලාපයේ අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. එහි අගය සටහන් වූයේ රික්ටර් මාපක ඒකක 8.8 ලෙසයි. මේ හේතුවෙන් රුසියාව ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළා. විදෙස් මාධ්‍ය පවසන්නේ දැනටමත් ඇතැම් රටවලට සුනාමි රළ ඇතුළු වී ඇති බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.