යටිනුවර ත්‍රිත්ව මරණය – සිරුරු ඥතීන්ට -ලිපිය පිළිබද දීර්ඝ පරීක්ෂණ (VIDEO)

Share

යටිනුවර ත්‍රිත්ව මරණයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. මෙම සිද්ධියට අදාළ තොරතුරු ඇතුළත් බව කියන සමාජ මාධ්‍යයේ පළවන ලිපියක් සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News