ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය පොලිසියට භාර වී තිබෙනවා. ඇය අද වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.