අල්ලස් ගත් පොලිස් ලොක්කාට වැඩ වරදී (VIDEO)

Share

රුපියල් 40 000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ඔක්කම්පිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News