කොළඹ කොටස් වෙළෙඳපොළේ ASPI ඒකක 20,000 සීමාව ඉක්මවයි

Share

කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (04) දින ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 20,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කරනවා.

Read more

Local News