සංවිධානාත්මක අපරාධ මඩින්න පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් 15ක් අනුයුක්ත කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more