මාස 7ක සංචාරක ආදායම (VIDEO)

Share

ගෙවුණු මාස හතක කාලය තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 3.7 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ නුවරඑළියේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News