මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පළමු රන්දෝලි පෙරහැර අද පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more