දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව සඳහා වන විවාදය මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසන්නේ. මේ අතර පසුගිය සමයේදී දේශපාලනඥයින්ගේ දරුවන් සහ ඥාතීන් විදෙස් අධ්‍යාපනය සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.