ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කරයි

Share

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අද (25) දහවල් සිට විවෘත කර තිබේ.

ගත වු දින කිහිපය තුළ එම ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟම ඊයේ (24) පස්වරුව වන තෙක් එම ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තබා එම වාන් දොරටු අද අළුයම තෙක් වසා දමා තිබුණි.

Read more

Local News