චීන ගගනගාමීන් වන Tang Hongbo, Wu Yi සහ පාකිස්ථාන ගගනගාමී Muhammad Zeeshan Ali ඇතුළත් Shenzhou-24 මෙහෙයුම් කාර්ය මණ්ඩලය ඊයේ(25) චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසි බව වාර්තා වේ.
මෙය චීන අභ්‍යවකාශ ඉතිහාසයේ නවවන “ගගනගාමීන් හමුව” සනිටුහන් කරන අතර “ටියැන්ගොං” විදේශීය ගගනගාමියෙකු පිළිගත් පළමු අවස්ථාව ද වේ.
Share
Read more



