සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි (VIDEO)

Share

ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරු 6.51 ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. අවසන් රන්දෝලි පෙරහැරේ සජීව විකාශය අද රාත්‍රී හතේ සිට සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News